Saturday, November 19, 2011

එක තරුවක

                                      එක තරුවක 
එක වරුවක
කඳුලු අතර මා සිටියා


නුඔ දවසක
හැම සවසක
මා රිදවු බව හැඟැනා


නුමුදු දිනක
නුඔ මතුදින
සතුට අරන් 
එයි සිතුනා............


නෑ එන්නෑ
නුඔ එන්නෑ
හෙලන සුසුම්
මට කිවා...............