සිංහල නිසඳැස්
Sunday, October 16, 2011
කඳුලක් ගලා විත්
කඳුලක් ගලා විත්
නේත් කොනින් ගිලිහෙද්දී
……
කඳුල සගවාගෙන
සිනාසෙන්න වෙර දරන
ඔය දෑස් දුටු විට
……
සගවන්නට බැහැ සොඳුර
නුඹත් මට ආදරේ බව
මැවු සිහින බොදව යද්දී
…….
හිතේ දුක සඟවා ගෙන
සිනාසෙන ඇස් වලට
ඉඩදෙන්න මොහොතකට
…….
රුව දැක ගන්න
thathsara
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment