Sunday, October 16, 2011

දොවා සියොලග සෙනහසින් නුඹ
මිහිරි ආදර සුව ගෙනෙන්නම්
රැයේ පිපි සොඳ කුමුදු මල් ගෙන
නු‍ඹේ ලය මත ඉහිරවන්නම්
දොලේ නැගි පෙන බුබුලු කැටි ගෙන
නුඹේ කම්මුල් පෙති තෙමන්නම්
මගේ සොදුරිය නිදන යහනත
සිහින මල්
විකසිත කරන්නම් 

thathsara

No comments:

Post a Comment