සිංහල නිසඳැස්
Sunday, October 16, 2011
අඳුරු අහසක
අ
ඳු
රු අහසක අඳුර අඩුකර
පිපුනු ලස්සන තනි තරුව නුඹ
…..
ගයා නිමකල සොඳුරු ගීයේ
ජීවමය වූ ස්වර ගෙතුම නුඹය
…..
ඔය සුවිසල් පෙම් සයුරේ
සදාකලික පෙමය නුඔ
…..
මතක එක් කල මගෙ කවියේ
අර්ථවත් වූ පද ගෙතුම නුඹය
……..
Thathsara
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment