නොහැකි මුන්…..
නුඹට සමු දෙන්නට…..
නුඹ මට සමුදුන් නිසවෙන්…..
සමුගෙන යා යුතුව ඇත…..
නුඹ මගේ සුළැගිල්ල…..
දොතින්ම බදාගෙන…..
මුතු සිහින පොද වැටෙන…..
නිසොල්මන් වෙලාවක…..
ඒ පුංචි කුඩේ යට …..
සෙනෙහසින් වෙලි ගෙන…..
ආදර මාවතේ…..
තැබු මුදු පිය සටහන්…..
මැකී ගියහිද?…..
මකා දැමුවෙද?…..
නොදනිමි…………………..
thathsara

No comments:
Post a Comment