Monday, October 24, 2011

ඔබේ ලොවට කිරණ වෙලා

ඔබේ ලොවට කිරණ
වෙලා
නිල් අහසේ ඉර
වෙන්නම්
ඔබේ ලොවට එළිය
වෙලා
රෑ අහසේ සඳ
වෙන්නම්
ඔබේ ලොවට සුවඳ
වෙලා
සුවඳ හදන මල
වෙන්නම්
මගේ දිවිය තියනතුරා
සැමදාමත් ලඟ ඉන්නම්……………

POEM BY TJ


No comments:

Post a Comment